“සිරි දළදා වන්දනාව” සිව්වන දිනය අදයි (21).
සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
තුන්වන දිනයට ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට අධික පිරිසක් වන්දනාමාන කර තිබේ.
මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල සිටින බව ද වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න