මාලිමාවේ ජය තහවුරු කෙරෙන ජයග්‍රාහී ජන රැළිය අද මහයියාවේ දී.!

මෙවර පළාත් පාලන මැතිවරණයේ ජාතික ජනබලවේගයේ ජය තහවුරු කෙරෙන ජන රැළි මාලාවේ තවත් එක් ජන රැළියක් අද(10) සවස 4 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *