දේශබන්දුට එරෙහි නඩුව අද යළි කැඳවයි.!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අදාළ නඩුව අද (10) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අනතුරුව අද දින දක්වා දේශබන්දු තෙන්නකොන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *