පිල්ලයාන් පැය 72ක බරපතළ ප්‍රශ්න කිරීමකට ලක් වෙයි.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) පෙරේදා (8) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *