දේශබන්දුගේ පට්ටම ප්‍රසිද්ධියේම ගලවන යෝජනාව අද පාර්ලිමේන්තුවට.!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (08) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය (02) පාර්ලිමේන්තුවේ රැස්වු අවස්තාවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව සදහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *