ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බව කියන 22 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
හිටපු මැති ඇමතිවරු පසුගිය සමයේ අරගලය මුවාවෙන් ජනාධිපති අරමුදලින් කොටි ගණනින් වන්දි ගත් බවට පාර්ලිමේන්තුවේදී හෙළිවූ අතර, මෙම පරීක්ෂණ ආරම්භව ඇත්තේ එවන් පසුබිමකය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න