ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පිටුපා හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කල රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු යලි පොහොට්ටුව සමග එක් වී ඇති බව වාර්තා වේ.
මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය පළාත් පාලන අපේක්ෂකයින් දිනවීමට සංවිධානය කළ රැස්වීම් වලට පැමිණ ඔවුන් මෙසේ සහාය පළකර ඇති බව සඳහන්ය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න