කොළඹ ආරක්ෂාව තරකරයි.!

කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇති බවත් කොළඹ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවද පොලීසිය සදහන් කරයි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවනු ඇත.

යුද හමුදාව, මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නියමිත අතර පොලිසිය සිවිල් ඇදුමින් සහ ගිනි අවි අතැතිව ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නියමිතව ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *