මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්.!

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක ලෙසය.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බවය.

එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *