සබරගමුව පළාත් Ramadan Kareem Iftar උත්සවය ඊයේ (26) රත්නපුර අල් මකියා මුස්ලිම් මහ විද්‍යාලයේ දී පැවැත්වුණි.
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීන් මීට එක්ව සිටියහ.
ප්‍රදේශවාසි මුස්ලිම් බැතිමතුන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් මෙම සැමරුම් උත්සවයට සහභාගි විය.
සබරගමු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය මෙය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ඊ. කේ. ඒ සුනීතා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඩෙන්සිල් වීරසූරිය
ප්‍රවෘත්ති නිලධාරි
සබරගමුව පළාත් සභාව







ප්‍රතිචාරයක් ලබාදෙන්න