ඉන්දියා සහ ඩුබායි පැන්න පාතාලයෝ 3ක් අල්ලලා.!

ඉන්දියාවේ සහ ඩුබායි රටවල සිටින තවත් පාතාල සැකකරුවන් තිදෙනකු එම රටවලදී අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පවසා තිබේ.

මෙම තිදෙනා දැඩි රැකවරණය යටතේ ඉදිරි දින කීපය ඇතුළත මෙරටට රැගෙන ඒමට ක්‍රියාකරනු ඇතැයි ද ඔහු පවසා ඇත.

මෙම සැකකරුවන් තිදෙනා පිළිබඳව සුලමුල හෙළි කිරීමට ප්‍රතික්ෂේප කළ පොලිසිය ඔවුන්ට හිතවත් මෙරට සිටින පාතාල සාමාජිකයන් පැනයෑම වැළැක්වීමේ අරමුණින් මෙසේ එම තිදෙනා ගැන හෙළි නොකරන බවද පවසා ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *