දේශබන්දු නෙරපන චෝදනා 27 මෙන්න.!

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා කථානායකවරයා වෙත භාරදුන් යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 115 දෙනෙකු විසින් ඊට අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව ඊයේ (25) දහවල් කථානායකවරයා වෙත භාර දුනි.

අදාළ දූෂණ චෝදනා 27 පහතින් දැක්වෙයි,

Igp Motion Sinhala Final by poornima

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *