දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අපේක්‍ෂක වියදම් සීමා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සඳහා බවයි වාර්තා වන්නේ.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න