දේශබන්දු දුම්බර බන්ධනාගාරයේ මහළු වාට්ටුවේ රඳවයි.. වෙනම ආරක්ෂාවක්.!

දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා දුම්බර බන්ධනාගාරයේ k වාට්ටුවේ රඳවා ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.

එම වාට්ටුව රජයේ සේවකයන්,වයස්ගත පුද්ගලයන් රැඳවීමට භාවිත කරන එකක් බවද ඔවුන් අනාවරණය වේ.

මෙම වාට්ටුව පිහිටා තිබෙන්නේ දුම්බර බන්දනාගාරයේ කර්මාන්ත අංශයට යාබදවය.

දේශබන්දු තෙන්නකෝන්ගේ ආරක්ෂාවට වෙනම බන්ධනාගාර නිලධාරීන් අනුයුක්ත කර ඇති බවද අනාවරණය වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *