රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ඒ ඔහුගේ ඇප නියම කිරීම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම සඳහාය.
ඊයේ දිනයේ අධිකරණය හා හමුවේ පෙනී සිටීමෙන් පසු ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ඔහුගේ ඇප ඉල්ලීම අද දිනය සලකා බැලීමට නියමිතව ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න