මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු රට පනින්න යද්දී අල්ලයි.!

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (12) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

23 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසිනි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *