ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා සිටින බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පමණක් එම බන්ධනාගාර රෝහලේ වාට්ටුවක රඳවා ඇති අතර ඔහුට කිසිදු අමතර පහසුකමක් නොසපයන බවත් ඔහුගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර මර්වින් සිල්වා නවක සැකකරුවන් රඳවා තැබෙන රෝහලට යාබද සිර වාට්ටුවක මේ වනවිට පසුවෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න