ඉදිරි පළාත් පාලන මැතිවරණයට තමන්ද තරග වැදීමට සූදානම් බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීම තංගල්ලේදී පැවැති අවස්ථාවට එක්වෙමින් ඔහු මෙසේ පැවසුවේය.
එම අපේක්ෂකයන් කැමතිනම් තමන්ද එම මැතිවරණයට තරග වැදීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
දේශපාලනයේදී දේශපාලන පක්ෂ නිතර ඉහළ පහළ යන බවත් ඒ අනුව පොදු ජන පෙරමුණ අද සිටින්නේ පහළ ස්ථානයක බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න