ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය පවසන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු වීම් ලබා දුන් බවය.
එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්,




ප්‍රතිචාරයක් ලබාදෙන්න