ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති Xi Jinping අතර නිල සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.
ඒ අනුව චීන මහජන ශාලාවේදී අදාළ සාකච්ඡා එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම නිල සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිතව ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න