ගිනි අවි ගැන ඔත්තුදෙන අයට තෑගි මුදල් වැඩිවෙයි.!

නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් ඔත්තුකරුවන්ට ලබාදෙන ත්‍යාග මුදල ඉහළ දැමීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මෙරට නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ තවදුරටත් සංසරණය වන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *