2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මීට පුළු මොහොතකට පෙර එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ පිළිබඳ විවාදය සිදුකිරීමෙන් අනතුරුව එම පනත සම්මත කර ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න