විපක්‍ෂයේ ලොකුම කෙනෙක් අද හෙට අල්ලන සූදානමක්.!

විපක්‍ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඔහු අමාත්‍ය ධූරයක් දැරූ සමයේ, පෞද්ගලික වැඩකටයුතු සඳහා රාජ්‍ය සේවකයන් යොදා ගත් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

ආරංචි මාර්ගවලට අනුවල මේ සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ලැබී ඇති අතර දැනටමත් අදාළ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම විමර්ශනයේ මීළඟ පියවර වන්නේ එම විපක්ෂ නායකයාගෙන් ප්‍රශ්න කිරීමයි.

ඊට අමතරවල අමාත්‍යාංශයේ මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *