මහීපාල හේරත්ගේ විශාල ධනය ගැන පරීක්‍ෂණ.!

හිටපු මහ ඇමතිවරයෙක් සහ ආණ්ඩුකාරවරයෙක් වන මහීපාල හේරත්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

ඔහු කෙටි කාලයක් තුළ ඉතා විශාල ධනයක් උපයාගෙන ඇති බවට විමර්ෂකයන් කරුණු සොයාබලමින් ඇත.

මෙම විමර්ශනය කිරීමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවද පැවසේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *