මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය වෙත හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට ලබන (20) වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේ කැඳවා ඇතැයි වාර්තා වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරය දරන කාලයේදී නීති විරෝධී ආකාරයෙන් දේපළ හා වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ වේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න