පුංචි සභා හදන්න රජයෙන් කෝටි 2300ක්.!

පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 2300ක් වෙන්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පසුගිය පළාත් පාලන ඇතිවරණයේදී පළාත් පාලන ආයතන 39 ක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනිණ. පළාත් පාලන ආයතන 336 ක බලය මේ වනවිට පිහිටුවා අවසන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *