ශානිට, තල්දූවට අලුතෙන් වගකීම් දෙකක්.!

ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරන අතර එහි නියෝජ්‍ය පොලිස්පති ‍ලෙස නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා නිහාල් තල්දූව මහතා කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *