හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට.!

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇති ශාන්ත සමරවීර නමැති පුද්ගලයෙක් පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඇති වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වන චෝදනාවලට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *