නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ සමීපතමයකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ඉනිය භාරතීගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සෝදිසි කර තිබේ.
අම්පාරේ කල්මුනේ පිහිටි ඔහුගේ නිවස මෙලෙස සෝදිසි කර ඇත.
පොලිසියට අනුව මෙම මෙහෙයුම, සැකකරු සම්බන්ධ බව කියන පැහැරගැනීම්, මිනීමැරුම් සහ මංකොල්ලකෑම් ඇතුළු බරපතල අපරාධ මාලාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල කොටසකි.
මෙම විමර්ශන සම්බන්ධයෙන් ඉනිය භාරතී මෑතකදී CID විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



ප්‍රතිචාරයක් ලබාදෙන්න