ලංකාව සහ වියට්නාමය අතර රේගු කටයුතු කාර්යක්ෂම කිරීමට ගිවිසුමක්.!

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රේගු කටයුතු කාර්යක්ෂම කිරීමට ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.

දෙරට අතර වෙළෙඳ ගනුදෙනුවල පිරිවැය අඩුකිරීම, දේශ සීමා අතර බදු නිරවද්‍යව රැස්කිරීම, සීමා කිරීම්වලට යටත් භාණ්ඩ හුවමාරු කිරීම තහනම් කිරීම යනාදී අරමුණු වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *