ප්‍රකාශයක් දෙන්න සුජීව සේනසිංහ CIDයට එයි.!

නීතිවිරෝධීව එකලැස් කරන ලද වාහනයේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ අද (14) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පැය 3ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඒ මහතා ඉන් පිටව ගොස් ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමාගෙන් හතරවන වරටත් ප්‍රකාශ සටහන් කරගත් බව ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *