කෘෂි ව්‍යාපෘතියකින් හිටපු ඇමතිලා කෝටි 15ක් බෙදාගෙන..

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියට ලැබුණු මුදල් හිටපු කෘෂි ඇමතිවරුන් පිරිසක් හිතූ හිතූ පරිදි බෙදාගැනීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඩොලර් ලක්ෂ 05ක්(කෝටි 15ක්) අපතේ ගොස් ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *