හිටපු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ විදුලි සෝපානයකට සිරවීමෙන් එහි ගෘහ සේවිකාවක් මරණයට පත්වී තිබේ.
68 හැවිදි කාන්තාවක් මෙසේ මරණයට පත් වී ඇති බව බොරැල්ල පොලිසිය කියා සිටියි.
නිවසෙන් පිටත පිහිටා ඇති විදුලි සෝපානයෙන් බිම්මහලේ සිට ඉහළ මහලට යද්දී හිස එළියට දමාගෙන යාමෙන් කොන්ක්‍රීට් කණුවක හිස ගැටී මෙම මරණය සිදුවී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න