ශිරන්තිගේ සහෝදරයා නිශාන්ත අත්අඩංගුවට.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකන් එයාර් සහ මිහින් ලංකා ගුවන් සමාගම හිටපු සභාපතිවරයෙකුද වන නිශාන්ත වික්‍රමසිංහ ය.

ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් එම කොමිසම් සභාව විසින් සිදු කරන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *