රටේ හැමෝටම වාහනයක් ගන්න පුලුවන් නව යෝජනාවක්… වාහන එකක් ගන්න මුදලින් 4ක් ගන්න පුලුවන්…

වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසයි.

ඒ අනුව අවුරුදු 07ක් පැරණි ජපන් වාහන ආනයනය කිරීමට අවස්ථාව ඉල්ලා තිබේ.

ඒ අනුව කටයුතු කිරීමෙන් එක් වාහනයක් ගන්නා මුදලින් වාහන 04ක් මිලදී ගැනීමට හැකි බවත්, එමගින් විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *