මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි.!

ලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා මිය යනවිට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

යාපනයේ පිහිටි නිවසේදී ඊයේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතාගේ රෝහල්ගත කරනු ලැබීය.

මිය යනවිට ඒ මහතා 82වියේ පසුවිය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *