අත්අඩංගුවට ගන්න කළින්ම මනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි.!

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොළඹ මහේස්ත්‍රාත්ම අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ඔහුට කර ඇති දැනුම් දීමකින් පසුවයි.

පැවති රජය කාලයේ විදේශ රැකියා ලබා දීමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම කැදවීම කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *