ජනාධිපති අරමුදල අවභාවිත කළ ලැයිස්තුවේ මාලනීගේ නමත්..!(වීඩියෝ)

ජනාධිපති අරමුදලේ මුදල් ලබාගත් හිටපු මැති ඇමැතිලා පිළිබඳව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කිරීමක් සිදුකළ අතර, එම මුදල් ලබාගත් නම් අතර තිබූ w.m.s ෆොන්සේකා යනුවෙන් සඳහන්ව තිබූ නමේ අනන්‍යතාව පිළිබඳව මේ වන විට අනාවරණය වී තිබේ.

w.m.s ෆොන්සේකා යනුවෙන් සඳහන්ව ඇත්තේ වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා බවත් තොරතුරු හෙළිදරව් වී ඇති අතර මේ පිළිබඳව සවිස්තර තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින් නරඹන්න…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *