මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අනුව ඔවුන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් පිරිසක් ඊයේ (28) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න