තරගය පවතින්නේ පිටරට නිෂ්පාදන ආරක්ෂා කරන ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති රකින නිලධාරීන් සමග බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
පිටරටින් ගෙන්වන භාණ්ඩ සමග තරග කිරීමට අපේ නිෂ්පාදකයට හැකියාව ඇති බවත්, විදේශයන්ගෙන් ගෙන එන මෝටර් රථවලට වඩා හොඳ මෝටර් රථ අපේ රට තුළ හැදීමට හැකි බවත් අමාත්‍යවරයා පවසයි.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ පිටරටින් ගෙන්වන භාණ්ඩ සමග තරඟ කිරීමට හැකියාවක් මෙරටට ඇති බවය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න