විපක්ෂයේ සිටින කිහිපදෙනෙකු ආණ්ඩුවට එකතුවීමට කැමැත්තෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව දැනට විපක්ෂයේ සිටින, යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිකම් දැරූ තිදෙනෙකු වර්තමාන ආණ්ඩුවට සහාය පළකරමින් ආණ්ඩුවට එකතුවීමට කැමැත්තෙන් පසුවන බවත්, ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවී තම කැමැත්ත ප්‍රකාශකර ඇති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව සවිස්තර තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න