ගෝඨාගේ නොවෙයි කියන, ජී. රාජපක්ෂගේ කියන මැණික් ගඟ ළඟ මන්දිරය මෙන්න.!

කතරගම මැණික් ගඟ අසල රක්ෂිත ඉඩමක නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද සුඛෝපභෝගී කාමර 12 කින් යුත් දේපළක් පිළිබඳව මේ වන විට රටේ ආන්දෝලනයක් ඇති වී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමින් මෙම දේපළේ අයිතිය ප්‍රතික්ෂේප කර ඇති වුවද, එම දේපළට ලැබෙන විදුලි බිල්පත්වල සඳහන්ව ඇත්තේ, ‘ජී. රාජපක්ෂ’ යනුවෙනි.

මන්දිරය ආරක්ෂක හමුදා යොදාගනිමින් ඉදිකරන ලද්දක් බවයි වාර්තාවලින් පෙනීයන්නේ.

Spread the news

Comments

One response to “ගෝඨාගේ නොවෙයි කියන, ජී. රාජපක්ෂගේ කියන මැණික් ගඟ ළඟ මන්දිරය මෙන්න.!”

  1. හේරත් Avatar

    ඔය ඉදිකිරීම් සිදු කිරීමට හමුදා සෙබළුන්ට නියෝග දුන්නේ කවුද කියලා පරීක්ෂණ මගින් හොයාගත්තම G. රාජපක්ෂ කියන්නේ මොන ගෝතයාද කියලා හොයාගන්න පුළුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *