විදේශ ණය ගිණුම්ගත කර නෑ.. – විගණකාධිපති වාර්ථාවකින් හෙළිවේ.!

මෙරටට ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණයක් ගිණුම් ගත නොකිරීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් මගින් කරුණු හෙළිකර ඇති බව වාර්තා වේ.

2023 දෙසැම්බර් 31 වන දිනට ගිණුම්ගත කර නොතිබූ විදේශ ණය රුපියල් මිලියන 17,103.2ක් වන බව විගණකාධිපතිවරයා හෙළිකර තිබේ.

මේ සම්බන්ධ කරුණු ඇතුළත් වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *