කොටස් වෙළෙඳපොළ වාර්තා බිඳදමයි… සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්මක්.!

ඉතිහාසයේ පලමු වරට කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව අතික්‍රමණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය.

ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *