හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සැත්කමක් සිදු කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු කර ඇත.

සැත්කමෙන් අනතුරුව ඔහු නැවත හම්බන්තොට නොගොස් තම පුත්‍රයන්ගේ නිවෙස්වල රැඳී සිටියි.

මේ වන හිටපු ජනාධිපතිවරයා සුවපත් වී සාමාන්‍ය පරිදි කාලය ගත කරමින් සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *