ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්…

ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ද මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ද වේ.

තවද ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ද වනු ඇත‍

පාරිභෝගික අධිකාරිය පැවසුවේ අදාළ මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙනු ඇති බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *