වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
මෙතෙක් වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස් සීමාව වී තිබුනේ අවුරුදු 62 ය.
විශ්‍රාම යෑමේ වයස් සීමාව වැඩි කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න