දේශබන්දුගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි.!

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා සිටින ස්ථානයක් ගැන තමන් නොදන්නා බවයි.

තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඔවුන්ගේ නිවසට පැමිණ සිටී.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනි දා නියෝගයක් නිකුත් කළේය.

Spread the news

Comments

One response to “දේශබන්දුගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි.!”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *