කැසිනෝ නියාමනය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සියළු භාණ්ඩ හා සේවා සඳහා ප්‍රමිතිකරණයක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බවත්, කැසිනෝ සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ මහතා එහිදී පැවසීය.
“කැසිනෝ තිබුනට එය නියාමනයට අධිකාරියක් හෝ පනතක් මේ රටේ නැහැ. නව ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරනවා“ යැයි ඒ මහතා එහිදී පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න