2028ත් තියෙන්නෙ අපේ ආණ්ඩුවම තමයි… – ජනපති අනුර පාර්ලිමේන්තුවේ දී කියයි

ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුව විවාදය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ 2022-23 ආකාරයේ තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවයි.

2027 වසරේදී ණය ගෙවීම ආරම්භ වූ පසු රට බංකොලොත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කල ද 2028 වසරේදී ද මෙරට පවතින්නේ තම ආණ්ඩුව බවද ඒ මහතා සඳහන් කළේය.

2028 වසර වෙද්දී මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15 ඉක්මවන සැලසුමක් ඇති බවද පැවසූ ජනාධිපතිවරයා එම ඉලක්කය අත්පත් කරගත හැකියි දැඩි විශ්වාසයක් ඇති බවද කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *